π ගැන යමක්…

pi-symbol-md

  • වෘත්තයක පරිධියත් විශ්කම්භයත් අතර අනුපාතයට  1706 දී විලියම් ජෝන්ස් නැමැත්තා හදුන්වා දුන් සංකේතය වන්නේ ග්‍රීක හෝඩියේ එන අකුරක් වන π ය.
  • π  වෙනුවට අප භාවිතා කරන 22/7 යන අගය π  සදහා 0.00000849%  ක් නිවැරදි ය.
  • π  හි අගය නිශ්චිත ලෙස සෙවිය නොහැකි නිසා අපට කිසි දිනක වෘත්තයක පරිධිය 100% නිවැරදිව ගණනය කළ නොහැක.
  • සෑම වසරකම මාර්තු 14 දින π දිනය ලෙස සමරනු ලබයි. එමගින් π හි අගය වන 3.14 සංකේතවත් කෙරේ.
  • මහා ප්‍රාඥ්ඥ ඇල්බට් අයින්සටයින් උපත ලැබුවේ π දිනයකදීය.
  • Chao Lu නැමැති පුද්ගලයාට π හි අගය ඉලක්කම් 67890 දක්වා මතක තබා ගත හැක.
  • Hitachi SR 8000 නැමැති පරිගණකය මගින් π හි අගය දශමස්ථාන ට්‍ර්ලියන 1.24 දක්වා ගණනය කර ඇත.
  • පරිගණක ලෝකයේදී π හි අගය ගණනය කිරීම පරිගණකයක් සදහා පීඩන පරීක්ෂනයක් (Stress Test) ලෙස යොදාගනු ලබයි.
  • π යනු මිනිසුන් විසින් වසර 4000 පමණ පටන් අධ්‍යනය කරන සංඛ්‍යාවකි.
  • π හි ප්‍රථම දශමස්ථාන 31 තුල ශුන්‍යය(0) අඩංගු නොවේ.
  • බයිබලයේ ද π  පිළිබද ව සදහන් ව ඇත.
  • අතීතයේදී π  ගැන ගැඹුර්න්ම අධ්‍යනය කළ පුද්ගලයා වන්නේ ආකිමිඩිස් ය.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s